ලොවක් මවිත කරමින් තුවක්කු එක්ක ආ චණ්ඩින්ව දණගැස්වූ නිර්භීත පොලිස් නිලධාරිනිය (VIDEO)

ඉන්දියාවේ පොලිස් නිලධාරිනියක් දිවි පරදුවට තබා කළ වික්‍රමයක් දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.
ගිනි අවි දෙකක් අතැතිව සිටින දෙදෙනෙකු මහමගදී මෙල්ලකරන අයුරු එම වීඩියෝවේ දැක්වෙයි.
මෙම වික්‍රමය කර ඇත්තේ ඉන්දියාවේ දිල්ලි හි පොලිස් කොස්තාපල්වරියකි.
එම අවස්ථාව දැක්වෙන CCTV විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අයුරු පහතින්.
452 Views
Comments