එයාලා දෙන්නා හොඳටම ගැළපෙනවා නේද? - දැක්කම ලෝබ හිතෙන, පියුමිගේ ආදර කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

එයාලා දෙන්නා හොඳටම ගැළපෙනවා නේද? - දැක්කම ලෝබ හිතෙන, පියුමිගේ ආදර කතාව (PHOTOS)

එයාලා දෙන්නා හොඳටම ගැළපෙනවා නේද? - දැක්කම ලෝබ හිතෙන, පියුමිගේ ආදර කතාව  (PHOTOS)

ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි, සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් බව ඔබ හොඳින්ම දන්නවනෙ.

 

ඇගේ ආදර කතාවත් ඒ වගේම ජනප්‍රියයි.

 

වෙලාවකට දෙන්නා කිරියි පැණියි වගේ. තවත් වෙලාවකට දෙන්නත් එක්ක වලි.

 

හැබැයි ඒ සේරම හරිම ආදරණීයයි. දෙන්නා ඉන්නෙ යාළුවෝ වගේ.

 

පහුගිය දවසක මේ ජෝඩුවගේ සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා. මේ ටික අරන් තිබුණේ කසුන් - මාධවී යුවළගේ විවාහ උත්සවය දා.

 

 

බලන්නකො දෙන්නා හරියට කුරුළු ජෝඩුවක් වගේ නේද....

 

 

 

 

 

 

views

5918 Views

Comments

arrow-up