එයාට පොඩි අඩුවක්වත් දැනෙන්න දීලා නෑ... - පුංචි ජේඩන් අම්මත් එක්ක තනියම සමරපු උපන්දිනය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

එයාට පොඩි අඩුවක්වත් දැනෙන්න දීලා නෑ... - පුංචි ජේඩන් අම්මත් එක්ක තනියම සමරපු උපන්දිනය (PHOTOS)

එයාට පොඩි අඩුවක්වත් දැනෙන්න දීලා නෑ... - පුංචි ජේඩන් අම්මත් එක්ක තනියම සමරපු උපන්දිනය (PHOTOS)

කාලය ගොඩක් ඉන්මනින් ගලාගෙන යනවා..

 

ඉතින් සජිතගේ පුංචි පුතාට දැන් හරියටම අවුරුදු දෙකක්.. 

 

මේ බලන්නකෝ මේ පුංචි පැංචා මෙදා සැරේ එයාගේ උපන්දිනය සමරලා තිබුනේ කොහොමද කියලා..

 

එයාගෙ අප්පච්චී සජිත නැන්දාගෙ විවාහ මංගල්‍යත් එක්ක ගොඩක් කාර්‍යබහුල වෙලා නේ..

 

කොහොම වුණත් මේ වෙද්දී විදෙස් රටක ජීවත් වෙන චූටි ඇන්තනී අම්මා එක්ක එයාගේ උපන්දිනය සමරලා තියන හැටි.. 

 

 

 

views

24174 Views

Comments

Suggested

arrow-up