“අම්මයි තාත්තයි මට දීපු හොඳම තෑග්ග” - කවුරුත් ආදරේ කරන දිනක්ෂිට අම්මයි, තාත්තයි දීපු හොඳම තෑග්ග (PHOTOS)

''නංගිලා... අම්මයි තාත්තයි මට දීපු හොඳම තෑග්ග''
මෙහෙම කියන්නේ ජනප්‍රිය නිළි දිනක්ෂි ප්‍රියසාද්.
ඒ කතාව නම් හරියටම හරි කියලා හිතෙනවා, මේ අක්කා නඟෝ තුන්දෙනාගේ බැඳීම දිහා බැලුවාම.
එයාලා එහෙම සහෝදර ප්‍රේමයෙන් බැඳෙද්දී, සාරාණ්‍යා - ක්‍රිෂාර්යා දෙන්නත් හරි ආදරෙන් ඉන්න අයුරු නිතර අපේ ඇස ගැටෙනවා.
කතාවටත් කියනවනෙ ලොකු අය දෙන ආදර්ශ තමයි පොඩි අය ගන්නෙ කියලා.
දිනක්ෂි සිය මුහුණු පොත වෙත අපූරු ඡායාරූප කිහිපයක් එක්කාසු කරමිනුයි, ඉහත ආදරණීය කතාව කියලා තිබුණෙ.
නංගිලා දෙන්නත් එක්ක වගේම, ඇගේ අපූරු ඡායාරූප එකතුවකුත් මේ විදියට අපේ ඇස ගැටුණා....
4210 Views
Comments