“මගේ අතීතයේ හොඳ මතකයන් සිහිපත් කිරීම සතුටක්...” - වසර ගණනකට පසු මතක අලුත් කරගත්ත ගයත්‍රී.. (PHOTOS)

කාන්තාවකගේ ජීවිතයේ තවත් එක් විශේෂ දවස් අතරින් එකක් තමයි ඇය මනාලියක් වෙන දවසක්..
ඇයටත් ඒ මතකය ගොඩක් සුන්දර එකක් වෙන්න ඇති.. ඒ නිසාම අදටත් ඒ දවස ගැන ගයත්‍රි මතක් කරන්නේ ගොඩක් ආදරණීය විදිහට.. රංගන ශිල්පිනියක් විදිහට අද ඇය කා අතරත් ජනප්‍රිය චරිතයක්.. ඒ විතරක් නෙවෙයි, ඔන්න ගයත්‍රි ඩයස් කියන මේ ප්‍රවීණ කාලෙකට පස්සේ ඇගේ විවාහය දවස ගැන මෙන්න මේ විදිහට මතකය අලුත් කරලා.. මේ බලන්නකෝ ඇය අද එදා වගේම එදත් මොන තරම් නම් ලස්සනද කියලා..
මගේ අතීතයේ හොඳ මතකයන් සිහිපත් කිරීම සතුටක්...
මතකය... අපි හැමෝම අපි එක්ක ගෙන යන දිනපොතයි....
හැඩගැන්වීම මනාලිය… හැරිස් විජේසිංහල
මල් කළඹ..භාන්ස් විජේනායක
ඡායාරූප..දයාන් විතාරන
118 Views
Comments