ලංකාවට ආව සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ක්ලාර්ක් දළදා මාලිගාව වඳින්න ගිහින් (PHOTOS)

ඕස්ට්‍රේලියානු හිටපු නායක මයිකල් ක්ලාර්ක් මේ දිනවල ඉන්නේ ලංකාවේ.
ලංකා ප්‍රිමිය ලීගය වෙනුවෙන්.
ලංකාවට ආපු එකේ අපේ රටේ සුන්දරම තැන් බලලා යන්න කොයි කවුරුත් ආස කරනවනේ.
ඉතින් ඒ නිසාම මයිකලුත් ලැබුණ විවේකය උපරිම ප්‍රයෝජනය අරගෙන දළදා මාලිගාව බලන්න ගිහින්.
බලන්නකෝ ලංකාවේ විදිහට සැරසිලා ඔහු දලදා මාලිගාව වන්දනා කරන්න ගිහින් තියෙන අපූරූව.
237 Views
Comments