“ඒ ලස්සන දවස කොහොම අමතක කරන්නද” - යාළුවෝ එකතුවෙලා ඇයව පුදුම කරවූ හැටි (PHOTOS)

අපි හැමෝම කැමතියි විශේෂ දවස් කවදාවත් අමතක නොවන මතක අතරට එකතු වෙනවාට..
ඉතින් යොහාන්ට වුණත් ඒ කාරණය පොදුයි..
පසුගිය දවසක උපන්දිනය සැමරපු යොහානි හෙට්ටිආරච්චිව තවත් පුදුම කරන්න ඇගේ යෙහෙළියන් කීප
දෙනෙක් සූදානම් වෙලා තිබුණා..
අලංකාරවත් මල් පොකුරු උපන්දින කේක් වලින් පිරිලා තිබුණ මේ පුංචි උපන්දින සාද නම් අන් හැම දේකටම
වඩා ඇගේ මතකයේ රැඳෙන මොහොතක් කියන එක මේ ඡායාරූප පෙළ දැක්කම ඔබටත් හිතේවි..
1215 Views
Comments