JAN
30
කවුරුත් ආදරේ කරන යුරේනිගේ උපන්දිනය අමතක නොවෙන දවසක් වුණේ මෙහෙමයි (PHOTOS)

යුරේනි නොෂිකා කියන්නේ ලංකාවේ කා අතරත් ජනප්‍රිය චරිතයක්..
ඇයගේ උපන්දිනය අදට යෙදිලා තියනවා..
බොහෝ දෙනෙකුගේ ආදරය හා සුබපැතුම් මැද යුරේනි අද ඇගේ මිතුරන් කිහිපදෙනෙක් එක්ක මෙන්න මේ විදිහට උපන්දිනය සමරලා..
මෙන්න බලන්නකෝ සුන්දර ඇය උපන්දිනය දවසේ සතුටු වුණේ කොහොමද කියලා..
231 Views
Comments