NOV
05
සැප්තැම්බර් අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය

සැප්තැම්බර් මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8ක් ලෙස වාර්තා වේ.
මෙම ඇමරිකානු ඩොලර් බිලියන 1.8ට චීන මහ බැංකු හුවමාරු පහසුකම ද ඇතුළත් ය.
මේ අතර බැංකු අංශයේ දල නිල සංචිත සහ විදේශ වත්කම්වල සමස්ථ අගය ඩොලර් බිලියන 6ක් ලෙස වාර්තා වේ.
343 Views
Comments