අද කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

අද කොටස් වෙළඳපොළ

අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(26) දහවල් වන විට ඉහළ යාමක් පෙන්නුම් කළා.

අද දහවල් 12.00 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8627.74ක් ලෙසයි.

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2619.83ක් ලෙස සටහන් වී තිබුණා.

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  47,516,804ක් ලෙසයි.

views

330 Views

Comments

arrow-up