රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
19

රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

ලබන 23 වනදා රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙනවීමට නියමිතය.

 

එහි දී දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් ද දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතය.

 

එසේ ම දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත් ද වෙන්දේසි කිරීමට නියමිතය.

 

 

views

286 Views

Comments

arrow-up