අද කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
07

අද කොටස් වෙළඳපොළ

අද කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ අද(07) දහවල් වන විට සුලු ඉහළ යාමක් පෙන්නුම් කළා.

 

අද දහවල් 12.30 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 9100.40ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2796.20ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  69,718,070ක් ලෙසයි.

views

271 Views

Comments

arrow-up