ලාෆ් ගෑස් මිලත් පහළ දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
03

ලාෆ් ගෑස් මිලත් පහළ දමයි

ලාෆ් ගෑස් මිලත් පහළ දමයි

ලිට්‍රෝ සමාගම විසින් සිදු කරන දැවැන්ත මිල පහළ දැමීමට සමගාමීව, ලාෆ්  ගෑස් මිල අඩු කිරීමට තීරණය කර තිබේ.

 

ඒ අනුව 04 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල පහත දැමීම ක්‍රියාත්මක කිරීමට එම සමාගම සැරසෙන අතර, අඩුවන මිල ගණන් පිළිබඳ පසුව දැනුම් දෙන බව පවසා තිබේ.

views

375 Views

Comments

arrow-up