FEB
02
කොටස් වෙළෙඳපොළේ පෙරළියක්

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබේ.
දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට දැක්වුණේ 9022.38ක් ලෙසය.
එය 2022 වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව ලෙස සඳහන් වෙයි.
295 Views
Comments