NOV
26
විදේශ ප්‍රේෂණ ඉහළට

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ ඔක්තෝම්බර් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබුණු ප්‍රේෂණවල ඉහළ යෑමක් පෙන්නුම් කරයි.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසය තුළ මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 314.4ක විදේශ ප්‍රේෂණ ලැබී තිබූ අතර මෙම වසරේ ඔක්තෝබර් මාසය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 355.4ක විදේශ ප්‍රේෂණ ලැබී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා වල දැක්වේ.
මේ අතර මෙම වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 9,991.1ක් ලෙස දැක්වෙන අතර ආනයන වියදම ඩොලර් මිලියන 14,085.2ක් ලෙස දැක්වේ.
285 Views
Comments