AUG
11
අද විනිමය අනුපාත

අද (11) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව විදේශ මුදල් ඒකකවල වටිනාකම පහත ලෙස දැක්වේ.
මුදල් ඒකකය |
මධ්‍ය මිල |
ගැනුම් මිල |
විකුණුම් මිල |
ඇමරිකානු ඩොලර් |
360.94 |
357.30 |
368.61 |
බ්‍රිතාන්‍ය පවුම් |
436.05 |
429.57 |
447.08 |
යුරෝ |
368.70 |
363.14 |
378.40 |
ජපන් යෙන් |
2.67 |
2.63 |
2.74 |
යුවාන් |
53.41 |
51.96 |
55.19 |
ඕස්ට්‍රෙලියානු ඩොලර් |
251.21 |
246.75 |
258.80 |
312 Views
Comments