DEC
30
මෙරට උද්ධමනය අඩු වෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසය සඳහා පහළ ගොස් ඇත.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවලට අනුව පසුගිය නොවැම්බර් මාසයේ දී 61% ක් ලෙස පැවති උද්ධමනය දෙසැම්බර් මාසය වන විට 57.2% ක් දක්වා අඩු වී තිබේ.
එසේම නොවැම්බර් මාසයේදී 73.7% ක් ලෙස පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% ක අගයකට පහළ ගොස් තිබේ.
287 Views
Comments