පවුලක සාමාන්‍ය බදු බර
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
25

පවුලක සාමාන්‍ය බදු බර

පවුලක සාමාන්‍ය බදු බර

රටේ පවතින උද්ධමනයට ප්‍රධාන හේතුවක් වන්නේ වක්‍ර බදු විශාල වශයෙන් ඉහළ නැංවීමයි.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාත පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

මේ වන විට පවුලක සාමාන්‍ය බදු බර රුපියල් 28,000ක් වී ඇති බව ඔවුන් විසින් සිදු කළ අධ්‍යයනයකදී අනාවරණය වී ඇති බව ඒ මහතා ප්‍රකාශ කරයි.

 

2022 වන විට සාමාන්‍ය බදු බර 42% කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

 

මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා වැඩි වැඩිදුරටත් සඳහන් කළේ රටේ පවතින බදු ක්‍රමය වෙනස් විය යුතු බවයි.

 

 

 

 

views

315 Views

Comments

arrow-up