අද කොළඹ කොටස් වෙළඳපොළ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

අද කොළඹ කොටස් වෙළඳපොළ

අද කොළඹ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ(10) දහවල් වන විට සුළු පහළ යාමක් පෙන්නුම් කළා.

 

ඒ අනුව දහවල් 1.00 වන විට සියළු කොටස් මිල දර්ශකය දැක්වුණේ 8706.17ක් ලෙසයි.

 

එසේම එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 2928.99ක් ලෙස සටහන් වී තිබුණා.

 

ඒ අනුව දෛනික කොටස් ප්‍රමාණය පෙන්වූයේ  115,791,219ක් ලෙසයි.

views

126 Views

Comments

arrow-up