රහසේම විවාහ වුණා කියූ පියුමි බොතේජුගේ චායාරූප පෙළක් එළියට - (PHOTOS)

ඊයේ දවසේ ධනුක දිල්ශාන් මුහුණු පොතේ පළ කළ එක්තරා ඡායාරූපයක් නිසා, මේ වෙනකොට බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නෙ පියුමි බොතේජු විවාහ දිවියට පිවිසිලා කියලයි.
හැබැයි මේකේ ඇත්ත නැත්ත, දෙන්නගෙන් කවුරුත්ම තවම කියලා නම් නැහැ.
කොහොම වුණත් මේ දෙන්නාට ලැබෙන සුබ පැතුම් නම් අඩුවක් නැති බව අපි දැක්කා.
ඒ අතරතුරේ මේ දෙන්නාගේ තවත් අපූරූ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එකතු වෙලා තියෙනවා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ....
01.
02.
03.
04.
05.
06.
07.
1867 Views
Comments