ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග කොණ්ඩය කපපු එක ගැන රසිකයන් දුක් වෙයි - (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
26

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග කොණ්ඩය කපපු එක ගැන රසිකයන් දුක් වෙයි - (PHOTOS)

ජනප්‍රිය නිළි උදයන්ති කුලතුංග කොණ්ඩය කපපු එක ගැන රසිකයන් දුක් වෙයි - (PHOTOS)

පුංචි තිරයේ හැඩකාරිය වුණු ඇය නමින් උදයන්ති කුලතුංග. කාගෙත් ආදරය දිනාගත්ත මේ සුරූපිනිය දැන් නම් වැඩිපුර පුංචි තිරයට ගොඩ වෙන්නෙ හරිම අඩුවෙන්.

 

ඇය මෑතක යුග දිවියට පිවිසුණේ නීතිඥවරයෙකු සමඟයි. මේ වෙද්දි නම් උදයන්ති ගැන හැමෝම කතා කරන්නෙ ඇගේ අලුත්ම කොණ්ඩ මෝස්තරය නිසයි. හැබැයි ඉතින් ඇගේ රසිකයින් නම් කොණ්ඩෙ කැපුවට එච්චර කැමැත්තක් නෑ වගේ...

 

 

 

 

 

 

 

 

 

views

2177 Views

Comments

arrow-up