ඇමරිකාවෙන් එන්නත් මාත්‍රා මිලියන 20ක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
18

ඇමරිකාවෙන් එන්නත් මාත්‍රා මිලියන 20ක්

ඇමරිකාවෙන් එන්නත් මාත්‍රා මිලියන 20ක්

ඇමෙරිකාව සතු එන්නත් මාත්‍රා මිලියන 20ක් අනෙකුත් රටවල් වලට ලබාදීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ.

 

ඒ අනුව මෙම එන්නත් තොගය එළඹෙන ජුනි මාසය අවසන් වීමට පෙර ලබා දීමට නියමිතය.

 

මෙම එන්නත් තොගයේ අඩංගු වන්නේ ෆයිසර්, පොන්සන් ඇන්ඩ් ජොන්සන් සහ මොඩර්නා යන එන්නත් ය.

views

920 Views

Comments

arrow-up