දෙවන තීරණාත්මක විස්සයි විස්ස තරගය අද ශ්‍රී ලංකා කණ්ඩාමයේ ආබාධ තත්වය ඉහලට

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී රාත්‍රී 8.00ට ආරම්භ වේ.
පලමු විස්සයි විස්ස තරඟයේ අනපේක්ෂිත පරාජයෙන් පසු ශ්‍රී ලංකාව මෙම තරඟයට මුහුණ දෙන්නේ කෙසේ හෝ ජය ගැනීමේ අරමුණිනි.කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයින්ගේ ආබාධ තත්ත්වයන් කිහිපයක් හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.
එම ක්‍රීඩකයන් අතර භානුක රාජපක්ෂ,පැතුම් නිශ්ශංක ද පලමු තරගයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කල චරිත් අසංලංකද අබාධිත කණ්ඩායමට ඇතුලත් ව සිටී.
964 Views
Comments