කොවිඩ් මර්ධනයට රජය වියදම් කළ මුදල නිවේදනය කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
05

කොවිඩ් මර්ධනයට රජය වියදම් කළ මුදල නිවේදනය කෙරේ

කොවිඩ් මර්ධනයට රජය වියදම් කළ මුදල නිවේදනය කෙරේ

කෝවිඩ් වසංගතය පාලනයට හා ජනතාවගේ සුභ සාධන ක්‍රියාවලිය සඳහා රජය කළ වියදම අද ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් හරහා ජනතාවට දැනුම් දුන්නා.

 

ඒ අනුව මේ වන තෙක් කොවිඩ් පාලන කටයුතු සඳහා රජය විසින් වියදම් කර ඇති මුළු මුදල රුපියල් බිලියන 286කි.

 

සම්පූර්ණ නිවේදනය පහතින්

 

 

 

 

 

 

 

 

 

 

source : hirunews

views

971 Views

Comments

arrow-up