ජුනි 29 පාසල් යළි විවෘත කිරීම පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
05

ජුනි 29 පාසල් යළි විවෘත කිරීම පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

ජුනි 29 පාසල් යළි විවෘත කිරීම පිළිබඳව අධ්‍යාපන ලේකම්වරයාගෙන් විශේෂ නිවේදනයක්

ලබන ජුනි 29 දා සිට අදියර 4කින් පාසල් යළිත් ආරම්භ කරන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

 

ලේකම්වරයා සඳහන් කළේ පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව තවමත් සැලසුම් සකස් කර නොමැති බවයි.

 

මෙම අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කරන බවද ලේකම්වරයා සඳහන් කර සිටියා.

 

 

 

 

 

 

 

 

 

 

source: hirunews

views

3775 Views

Comments

arrow-up