MAY
06
තවත් ප්‍රදේශ දෙකක් හුදකලා කරයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් වසමේ පනන්ගම්මන ග්‍රාම නිලධාරී වසම සහ ත්‍රිකුණාමලය පොලිස් වසමේ සුභාත්‍රා ලංකා මාවතක ග්‍රාම නිලධාරී කොට්ඨාසය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.
1208 Views
Comments