LTTEය සමරන්න සූදානම් වූ අයට විරුද්ධව අධිකරණ නියෝගයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
15

LTTEය සමරන්න සූදානම් වූ අයට විරුද්ධව අධිකරණ නියෝගයක්

LTTEය සමරන්න සූදානම් වූ අයට විරුද්ධව අධිකරණ නියෝගයක්

මෙරට තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් වන LTTE සංවිධානයේ මියගිය මිය ගිය සාමාජිකයන් සැමරීමේ උත්සවයක් සංවිධානය කළ 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

 

එළඹෙන මැයි මස 18 වන දින මෙලෙස මෙම සැමරුම් උත්සවය මූල්‍ලිවයික්කාල් ප්‍රදේශයේදී සැමරීමට සූදානම් වන බවට පොලිස් ස්ථාන හතකට තොරතුරු ලැබී තිබුණි.

 

එම කරුණු සැලකිල්ලට ගත් මුලතිව් අධිකරණය විසින් මෙම තහනම් නියෝගය නිකුත් කර ඇත

views

465 Views

Comments

arrow-up