අදත් ආසාදිතයන් 1,890ක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
08

අදත් ආසාදිතයන් 1,890ක්

අදත් ආසාදිතයන් 1,890ක්

අද පස්වරුවේ හඳුනාගත් නව කොවිඩ් රෝගීන් 920ත් සමග අද දිනයේ හදුනාගත් මුළු ආසාදිතයන් ගණන 1890ක් දක්වා ඉහල නැගුනි.

 

මේ වන විට මෙරටදී හඳුනාගත් සම්පූර්ණ ආසාදිතයන් ගණන 123,228ක් ලෙස වාර්තා වේ.

views

603 Views

Comments

arrow-up