MAY
08
ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය ලංකාවෙන් හමුවේ

ඉන්දියාව තුල සීග්‍රයෙන් පැතිර යන B.1.617 යන කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙක් ප්‍රථම වරට මෙරටින් හඳුනාගෙන ඇත.
මෙම ආසාදිතයා කොළඹ නිරෝධාන මධ්‍යස්ථානයකින් හඳුනාගෙන ඇති බවට වාර්තා වේ.
675 Views

Comments