MAY
18
රිෂාඩ් බදුර්දීන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට ත්‍රස්තවාදය පැවැත්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩි බදියුදීන් මහතා විසින් තමා මුදාහරින ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
තමාව අත්අඩංගුවට ගැනීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් දෙන ලෙසටත් ඕනෑම කොන්දේසියට යටත්ව තමන්ව මුදාහරින ලෙසටත් ඒ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
665 Views
Comments