MAY
07
අද කාලගුණය

අද උදෑසන කාලයේදී නැගෙනහිර පළාතේ සහ මුලතිව්, හම්බන්තොට යන දිස්ත්‍රික්ක වල වැසි ඇති විය හැකි ය.
මීට අමතරව සබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ යන පළාත්වල සහ ගාල්ල, මාතර යන දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
716 Views
Comments