JUL
06
ඔරුවක් පෙරළීමෙන් දෙදෙනෙකු මරුට

ඔරුව පෙරලීමෙන් දියේ ගිලී වීරකැටිය - බෝගමුව මහ වැවේ මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
මියගිය දෙදෙනා එම ප්‍රදේශයේම පුද්ගලයින් දෙදෙනෙකු වන අතර ඔවුන් අවුරුදු 30ත් 35ත් අතර වයස්වල පසුවූවන් බව වාර්තා වේ.
1973 Views
Comments