දුම්රිය දෙපාර්තුමේන්තුව කළ වැඩෙන් දුම්රිය පොකුරක් නිර්මාණය වන ලකුණු! (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
07

දුම්රිය දෙපාර්තුමේන්තුව කළ වැඩෙන් දුම්රිය පොකුරක් නිර්මාණය වන ලකුණු! (PHOTOS)

දුම්රිය දෙපාර්තුමේන්තුව කළ වැඩෙන් දුම්රිය පොකුරක් නිර්මාණය වන ලකුණු! (PHOTOS)

ඊයේ (06) දහවල් කාලයේ දී හදිස්සියෙම දුම්රිය ගමන් වාර 22ක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කිරීමත් සමග ඊයේ සවස් යාමයේ ධාවනය වූ කාර්යාල දුම්රිය තුළ දැඩි තදබදයක් හට ගත්තා.

 

කෙසේ නමුත් ඒ හේතුවෙන් සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව නියමිත දුරස්ථභාවය තබාගෙන දුම්රියේ ගමන් කිරීමට හැකි වූයේ නැහැ. මේ හේතුවෙන් ඉදිරියේදී දුම්රිය පොකුරක් නිර්මාණය වනු ඇති බවට දුම්රිය මගින් චෝදනා කරනවා.

 

එමෙන්ම කිසිදු පෙර දැනුම් දීමකින් තොරව මෙලෙස දුම්රිය ගමන් වාරර අවලංගු කිරීම හේතුවෙන් තමා පත් වූ අපහසුතාවයට සහ අනතුරුදායක තත්වයට වගකිව යුතු බව දුම්රිය මගින් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට චෝදනා එල්ල කරනවා.

 

 

 

 

 

 

 

 

 

 

views

1327 Views

Comments

arrow-up