APR
30
මංගල උත්සව සති දෙකකට තහනම්

රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදා සිට මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.
මෙම තීරණය ලබන සඳුදා සිට සති දෙකක කාලයක් බලපැවැත්වෙනු ඇති.
762 Views
Comments