කුරුණෑගල වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගැනේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
26

කුරුණෑගල වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගැනේ

කුරුණෑගල වැවේ තිබී නාඳුනන මළ සිරුරක් සොයාගැනේ

කුරුණෑගල වැවේ තිබී අනන්‍යතාවය තහවුරු නොවූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බව කුරුණෑගල පොලීසිය කියයි.

 

වයස අවුරුදු හැත්තෑවක් පමණවන පුද්ගලයකුගේ වෙතැයි සැක කරන මෙම මළ සිරුර කුරුණෑගල වැවේ රන්තලිය තානායම ඉදිරිපස කොටසේ පාවෙමින් තිබියදී කිසියම් පිරිසක් දැක තිබේ.

 

යට ඇඳුමක් සහ අත් කොට කමිසයක් පමණක් මෙම මළ සිරුරේ තිබී ඇත. 

views

1239 Views

Comments

arrow-up