වැලිගමින් හසුවූ පිලිකා කාරක පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
02

වැලිගමින් හසුවූ පිලිකා කාරක පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ

වැලිගමින් හසුවූ පිලිකා කාරක පරිප්පු කිලෝ 3000ක් විනාශ කෙරේ

 

පිළිකා කාරක ඇති බවට තහවුරු වූ හා කල් ඉකුත්වූ පරිප්පු කිලෝ තුන් දහසක් විනාශ කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

 

පසුගිය වසරේ ජූලි මාසයේදී මෙම පරිප්පු තොගය සොයාගෙන තිබුණේ සමුපකාර වෙළඳසැලකිනි.

 

භාවිතයට නුසුදුසු මෙම පරිප්පු තොග ඊයෙ වැලිගම කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයේදී විනාශ කර ඇත

views

955 Views

Comments

arrow-up