උසස් පෙළ විභාගය පවත්වන දිනය පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUL
08

උසස් පෙළ විභාගය පවත්වන දිනය පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය පවත්වන දිනය පිළිබඳව අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

2021 වසර සඳහා වන අපොස උසස් පෙළ විභාග පෙර සැලසුම් කල දිනයටම පවත්වනවාද නැතහොත් කල් දමනවාද  යන තීරණය සියලූම කරුණු සමාලෝචනය කිරීමෙන් අනතුරුව ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය  ජී. එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

 

දැනට සැලසුම් කර ඇත්තේ අපොස උසස් පෙළ විභාගය එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමටයි.

 

 

views

862 Views

Comments

arrow-up