MAY
20
කොළඹ වරාය නගර පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි චන්ද 89 කින් සම්මතයි (VIDEO)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89 මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. කෙටුම්පතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 59 ක් පමණයි.
පනතට පක්ෂව ආණ්ඩුවේ සියළුම පක්ෂ ඡන්දය ප්‍රකාශ කළ අතර විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයයි.
1017 Views
Comments