තෙල් නගිද්දී සංචරණ සීමා නොතකා හැදුණු කොළඹ තෙල් පෝලිම් (PHOTOS)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
JUN
12

තෙල් නගිද්දී සංචරණ සීමා නොතකා හැදුණු කොළඹ තෙල් පෝලිම් (PHOTOS)

තෙල් නගිද්දී සංචරණ සීමා නොතකා හැදුණු කොළඹ තෙල් පෝලිම් (PHOTOS)

හදිසියේම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල ඉහළ දැමීමට රජය ගත් තීරයෙන් සුළු මොහොතකට පසු කොළඹ ඉන්ධන හල් කාර්‍ය් බහුල වුණා.

 

ඒ හිටි හැටියේම කූඹි ගුලක් ඇවිස්සුණා වගේ වාහන ඉන්ධන හල් සොයා පැමිණීමත් සමඟ.

 

දැඩි සංචරණ සීමාවල් කොළඹ ක්‍රියාත්මක කොට ඇති පසු බිමක මෙලෙස රථ වාහන පැමිණියේ කෙසේද යන්න පුදුමයට කාරණකි.

 

මෙලෙස ඉන්ධන පෝලිම් ඇති වීම නිසා රටේ තෙල් සංචිත හිඟ වීමේ අවධානමල්ද මතු වෙන්න පුළුවන්.

 

කෙසේ නමුත් ඒ වාහන පෝලිම් මධ්‍යම රාත්‍රී 12 පසු ඉවර වුණා.

 

සමහර වාහන වලට මාධ්‍යම රාත්‍රිය උදා වීමට පෙර තෙල් ගසා ගැනීමට නොහැකි වූ නිසා එම වාහන නැවත හිස් අතින් ගියා කියලත් වාර්තා වෙනවා.

 

 

 

 

 

views

1160 Views

Comments

arrow-up