JUN
05
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත් නාමල්ට තවත් ආයතන පහකුත් දෙයි

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ උචිත තාක්ෂණය හා යවසාය සංවර්ධන අමාත්‍ය වරයා ලෙස දිවුරුම් දුන් මාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතට ආයතන හයක් පවරා තිබෙනවා.
- කාර්මික තාක්ෂණ ආයතනය
- ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය
- ජාතික විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
- ශ්‍රී ලංකා ජෛව තාක්ෂණ ආයතනය යන ආයතන 6 මෙලෙස නව ඇමතිවරයාගේ යටතට පවරා තිබෙනවා.
1922 Views
Comments