කොරෝනා ආසාදිතයන් 1491 ක්, මරණ 6 ක්, 37 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
29

කොරෝනා ආසාදිතයන් 1491 ක්, මරණ 6 ක්, 37 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර

කොරෝනා ආසාදිතයන් 1491 ක්, මරණ 6 ක්, 37 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර

Covid 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 414 දෙනකු හමු වීමත් සමග අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1491 දක්වා ඉහළ ගොස් තිඛෙනවා.

 

එය මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වනවා.

 

එමෙන්ම අද දිනයේ දී කොරෝනා මරණ 6 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 

ඒ සමඟම මෙරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

 

අද දිනයේ දී වාර්තා වූ කොවිඩ් මරණ අතර වත්තල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් ද කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබෙනවා.

 

 

 

views

953 Views

Comments

arrow-up