ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
09

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද දිනය තුළ ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල සවස් වරුවේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි ය.

 

ඌව, සබරගමුව, මධ්‍යම, දකුණු සහ බස්නාහිර පළාත් වල ඇතැම් ස්ථාන වල මිලි මීටර් 100 දක්වා වැසි ඇති වේ.

 

දිවයින වටා ඇති මුහුදු ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

 

මීට අමතරව කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා පුත්තලම, කොළඹ, හම්බන්තොට හරහා විහිදෙන මුහුදු ප්‍රදේශ වල පැයට කිලෝමීටර් 20 - 30 ත් අතර වේගයකින් සුළං ඇති විය හැකි ය.

 

views

637 Views

Comments

arrow-up