වැලි කන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති කවිඳු අබේසූරිය එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා කටයුතු කර තිබේ
කවිඳු අබේසූරිය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරන සමයේ ඔහු විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් විමර්ෂනයට ලක් කිරීමෙන් අනතුරුව ඒවා සනාථ කිරීමෙන් පසුවයි මෙම ඉවත් කිරීම සිදු කර ඇත්තේ.
ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා හිමි ව තිබූ බලතල ප්‍රකාරව මෙම ඉවත් කිරීම සිදු කිරීමට ඔහු විසින් ගැසට් නිවේදනයක් යොමු කර ඇත.
976 Views
Comments