පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක්
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
MAY
13

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක්

පෙර පාසල් ගුරුවරුන්ට මාසික දීමනාවක්

ලියාපදිංචි වී සිටින සියළුම පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

 

මෙම තීරණය පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම් වරයා ලිපියක් මගින් දැනුවත් කර ඇත.

 

ඒ අනුව එළැඹෙන ජුනි මස පළවෙනිදා සිට දිවයිනේ සියලුම ලියාපදිංචි පෙර පාසල ගුරුවරුන්ට රුපියල් 2,500ක නිශ්චිත දීමනාවක් හිමිවේ.

 

 

 

 

 

 

 

source: adaderana

views

534 Views

Comments

arrow-up