JUN
02
බැංකු ණය ගනුදෙනුකරුවන්ට හිමි වන අලුත්ම සහනය මෙන්න

කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ල හේතුවෙන් බලපත්‍රලාභී බැංකු ණයකරුවන් විසින් මුහුණපා තිබෙන අපහසුතා සහ දුෂ්කරතා පිළිබඳව අවධානය යොමු කරමින් ඔවුන් හට සහනයක් ලබා දෙන ලෙස වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂ බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,
1013 Views
Comments