APR
26
ගාල්ලේ ප්‍රදේශ දෙකකුත් හුදකලා කරයි

අද රාත්‍රියේ 8.00 සිට නැවත දැනුම් දෙන තුරු ගාල්ල රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරීන් වසම් දෙක හුදෙකලා කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ එම ප්‍රදේශයෙන් covid-19 ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු හමු වීමත් සමගයි.
793 Views
Comments