ප්‍රභාකරන් ලංකාව අල්ලා ගත්තාට කමක් නෑ වරාය නගර පනත නම් එපා - දඹර අමිල හිමි
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
19

ප්‍රභාකරන් ලංකාව අල්ලා ගත්තාට කමක් නෑ වරාය නගර පනත නම් එපා - දඹර අමිල හිමි

ප්‍රභාකරන් ලංකාව අල්ලා ගත්තාට කමක් නෑ වරාය නගර පනත නම් එපා - දඹර අමිල හිමි

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. එහිදී එහි සංවිධායක පූජ්‍ය දඹර අමිල හිමියන් ප්‍රකාශ කළේ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් ඇතිවන භූ දේශපාලනික තත්ත්වයෙන් මෙරට ජාතික ආරක්ෂාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් පැහැදිලි කරන කිසිදු වගන්තියක් අදාළ පනත් කෙටුම්පතෙහි සඳහන් නොවන බවයි.

 

එමෙන්ම ප්‍රභාකරන් දෙමළ ඊලම මෙරට පිහිට වූයේ නම් වරාය නගරයෙන් සිදුවන තරම් බලපෑමක් සිදු නොවන බව ද දඹර අමිල හිමියෝ සඳහන් කළා.

views

1715 Views

Comments

arrow-up