විදුලි කණුවක ප්‍රශ්නයක් නිසා ගම්මු එළව එළවා විදුලි සේවකයන්ට පහර දෙයි (VIDEO)
வெளிநாட்டில் இருப்பவர்களுக்கு
Latest_News
calendar
APR
19

විදුලි කණුවක ප්‍රශ්නයක් නිසා ගම්මු එළව එළවා විදුලි සේවකයන්ට පහර දෙයි (VIDEO)

විදුලි කණුවක ප්‍රශ්නයක් නිසා ගම්මු එළව එළවා විදුලි සේවකයන්ට පහර දෙයි (VIDEO)

මහනුවර ප්‍රදේශයේ විදුලිබල මණ්ඩලය විසින් විදුලි කණුවක් සිටුවීමට යාමේදී සිදු වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් අද උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

 

ගම්මු චෝදනා කරන්නේ තමා කියන දේවල් මායිම් නොකළ විදුලි සේවකයින් ප්‍රමිතියකින් තොරව විදුලි කණු සිටුවා ඇති බවයි.

 

මේ සම්බන්ධ සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් ප්‍රදේශවාසීන් එකතු වී විදුලි සේවකයන්ට පහර දී ඇත.

 

මේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝ පටයකි.

 

 

 

 

 

 

 

 

video source: Newsfirst

views

730 Views

Comments

arrow-up