හාමුදුරුවන්ට දෙන්න යන රියදුරු බලපත්‍රයේ ඇත්ත කතාව

භික්ෂුන් වහන්සේලට රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවට කට කතාවක් පැතුරු අය සම්බන්ධයෙන් රහස් පොලිසිය මඟින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
බුද්ධ ශාසන අමාත්‍යාංශය මඟින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ප්‍රචාරය දියත් කර තිබෙනවා.
මෙම ව්‍යාජ නිවේදනයෙහි සඳහන් කර තිබුණේ සෑම හිමිනමකටම මෙම රියදුරු බලපත්‍ර හිමි නොවන බවත් විහාරාධිපති හිමිනමකට,පිරිවෙනාධිපති නමකට හා පාඨශාලාධි නමකට පමණක් මෙය හිමිවන බවද මෙම ව්‍යාජ පණිවිඩයෙහි සදහන් වෙනවා.
අප රටේ නීතියට අනුව හිමි නමකට රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකිය.
812 Views
Comments