MAY
19
අද කාලගුණය

අද දිනයේදී දිවයිනේ නැනහිර මධ්‍යම සබරගමුව උතුරු මැද පළාත් වලට සහ හම්බන්තොට මුලතිව් යන දිස්ත්‍රික්ක වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
මීට අමතරව බස්නාහිර, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ඇති වන අතර මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ තරමක වැසි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
862 Views
Comments